2012-08-20

මිලියන 604 ක, ආශා සෙන්ට්‍රල් කොටස් විකිණේ

ආශා සෙන්ට්‍රල් හොස්පිට්ල්ස් සමාගමේ සියයට 10.82 ක කොටස් රුපියල් මිලියන 604 කට පමණ ඇක්ටිස් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස් සමාගම මිලදී ගෙන තිබේ.
මේ බව කොළඹ කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර මෙහිදී ACTIS INVESTMENT HOLDINGS SL LIMITED සමාගම විසින් ASHA CENTRAL HOSPITALS PLC සමාගමේ එකක් රුපියල් 250 ක් වන කොටස් 2,417 483 ක් මිලදී ගෙන ඇත.

No comments:

Post a Comment