2012-08-19

ගම්මිරිස් සමුළුව ශ්‍රී ලංකාවේ



එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සාමාජික කොමිසමේ ආසියා හා පැසිපික් සංවිධානයේ පිහිටුවා ඇති අන්තර්ජාතික රාජ්‍ය සංවිධානයක් වන ජාත්‍යන්තර ගම්මිරිස් සමුළුව ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 02 දක්වා කොළඹ දී පැවැත්වේ.

මෙම සමුළුවේ ස්ථීර සාමාජිකයින් ලෙස ප්‍රධාන වශයෙන් ගම්මිරිස් නිපදවන බ්‍රසීලය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව හා වියට්නාමය සිටී.
සුළු අපනයනය භෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා කළ යෝජනාව අනුව ‍ශ්‍රී ලංකාව මෙම සමුළුවේ සත්කාරක රට වශයෙන් කටයුතු කරනු ඇත.

No comments:

Post a Comment